ඉන්දීය අගමැතිගෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400ක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-11-29

ඉන්දීය අගමැතිගෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400ක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර පැවති හමුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීම සඳහා ඩොලර් මිලියන 400 ක මුදලක් ලබා දීමට ඉන්දීය අගමැතිවරයා එකඟ වී තිබේ. 
 
සිය ඉන්දීය සංචාරය අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අද පස්වරුවේ පැවැත්වුණි.
 
ද්වීපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව රාජ්‍ය නායකයින් දෙදෙනා ඒකාබද්ධ මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරනු ලැබුවේය.
 
මේ අතර එම මුදලින් ඩොලර් මිලියන 50ක් ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙල ශක්තිමත් කිරීම සඳහා ලබා දී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages