දුප්පත්කමින් මිදෙන්න සමෘද්ධියට අමතරව නව වැඩපිළිවෙලක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-11-07

දුප්පත්කමින් මිදෙන්න සමෘද්ධියට අමතරව නව වැඩපිළිවෙලක්

කෙටි කාලයක් තුළ දුප්පත්කමට විසඳුමක් ලබාදීම සිය අරමුණ බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා.
ඌවපරණගම ප‍්‍රදේශයේ පැවැති ජනාධිපතිවරණ ප‍්‍රචාරක රැළියකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages