සිරිපුර වප් මගුල සුබ මොහොතින් ඇරඹෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-11-04

සිරිපුර වප් මගුල සුබ මොහොතින් ඇරඹෙයි

ශ්‍රි ලංකා මහවැලි සී කලාපයේ සිරිපුර කොට්ඨාශයේ වප් මගුල් උත්සවය අදට යෙදුණු සුභ මොහොතින් සිදුවිය.

මහවැලි නේවාසික ව්‍යාපෘති කළමණාකාරතුමාගේ ප්‍රධානත්වයෙන් සහ කොට්ඨාශ කළමණාකාරතුමියගේ ප්‍රධානත්වයෙන් උත්සවය සිදුවිය

මහ කන්නය ආරම්භය සනිටුහන් කරමින් මහවැලි සී කලාපයේ ගොවින් තම වගා කටයුතු මෙසේ ආරම්භ කරන ලදි

සිරිපුර ඩී -3 බෙදුම් ඇළ ගොවි සංවිධානය ප්‍රධානත්වය ගනිමින් මෙම වප් මගුල් උත්සවය පැවැත්වීම තවත් සුවිශේෂි කරුණකි

No comments:

Post a Comment

Post Bottom Ad

Pages