ගෑස් නැව අද කොළඹ වරායට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-11-05

ගෑස් නැව අද කොළඹ වරායට

ගෑස් මෙට්ට්‍රික් ටොන් 3600ක් රැගත් නෞකාවක් අද(05) කොළඹ වරායට පැමිණීමට නියමිතය. ඒ රජයේ හදිසි මිලදී ගැනීම් යටතේය.
 
මුදල් අමාත්‍යාංශය පැවසුවේ පසුගිය සෙනසුරාදා දිනයේ ද ගෑස් මෙට්ට්‍රික් ටොන් 3600ක් රැගත් නැවක් කොළඹ වරායට පැමිණි බවය.
 
ගෑස් හිඟයට පිළියමක් ලෙස ලිට්රෝ සමාගම ගෑස් මෙට්ට්‍රික් ටොන් 12000ක හදිසි මිලදී ගැනීමක් සිදුකර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages