පාන් වැඩි නොවේ. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-11-20

පාන් වැඩි නොවේ.

පාරිභෝගික කටයුතු අධිකාරිය කළ ඉල්ලීමකට අනුව පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව ඉවත් කරගත් බව බේකරි හිමියෝ සඳහන් කරති. රජයේ සහතික මිලට වඩා රුපියල් අටයි ශත විස්සක (8.20) මුදලකට තිරිඟු පිටි කිලෝවක් අලෙවි කිරීමට කටයුතු කිරීම නිසා ඊට සාපේක්‍ෂව පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළ දැමීමට බේකරි හිමියන්ගේ සංගම් තීරණය කර තිබිණි.

The post පාන් වැඩි නොවේ. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages