ඡන්ද පත්‍රිකා සියල්ල මැතිවරණ කොමිසමට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-11-06

ඡන්ද පත්‍රිකා සියල්ල මැතිවරණ කොමිසමට

ඡන්ද පත්‍රිකා සියල්ල මැතිවරණ කොමිසෂන් සභාවට, රජයේ මුද්‍රණාලය විසින්  භාර දුන් බව රජයේ මුද්‍රණාලයාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මිය සඳහන් කළාය.
 
ඒ යටතේ දිස්ත්‍රිකක් 22 සදහා නිල ඡන්ද පත්‍රිකා එක් කෝටි 70000 ලක්ෂයක් මැතිවරණ කොමිසමට භාරදී ඇත.  
 
මෙවර ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඒ අනුව සාර්ථකව අවසන් කළ බව ද ඇය සඳහන් කළා ය.
 
මේ අතර ජනාධිපතිවරණයට අදාළ අනෙකුත් ලිපි ලේඛන මුද්‍රණය මේ වනවිට ආරම්භ කර ඇති අතර එම ලිපි ලේඛන ද කඩිනමින් මැතිවරණ කොමිසමට භාර දෙන බව ගංගා කල්පනී ලියනගේ මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages