චන්ද‍්‍රිකා රට හැර යයි.. ශ‍්‍රීලනිප බලය ඇල්ලීම හබක්.. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-11-19

චන්ද‍්‍රිකා රට හැර යයි.. ශ‍්‍රීලනිප බලය ඇල්ලීම හබක්..

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය නැවත වතාවක් විදෙස් ගත වීමට සූදානම් වෙමින් සිටී.

සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප කැප වී කටයුතු කළ ඇය එම පරාජයෙන් පසු මෙසේ රටහැර යෑමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.
ඇය ප්‍රසිද්ධ වේදිකාවේ දී සඳහන් කරන ලද්දේ තමන් ජනාධිපතිවරනයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය යළි අල්ලා ගන්නා බවකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය නම් සංවිධානය ඇය විසින් මෙහෙයවන ලද්දක් වන අතර මේ වන විට එම සංවිධානයද දැඩි අර්බුදයකට පත්ව සිටි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages