සම කැබිනට් ප්‍රකාශකවරු දෙදෙනෙක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-11-27

සම කැබිනට් ප්‍රකාශකවරු දෙදෙනෙක්

ආණ්ඩු පක්ෂයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශවරුන් ලෙස අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ අමාත්‍ය ර‍මේෂ් පතිරන යන මහත්වරුන් පත් කර ඇත. 
 
මේ අතර වත්මන් ආණ්ඩුවේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද පැවැත්විය. ජනාධිපති ලේකම් කාර්යාලයේදි අද පෙරවරුවේ කැබිනට් මණ්ඩලය රැස්ව තිබේ.
 
ඒ අනුව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අද සවස 04.00ට රජයේ ප්‍රවෘත්ති දොපර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙනු ඇත. 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages