බරවකුඹුක සිට හම්බන්තොට දක්වා කොටස ජනතා අයිතියට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-11-07

බරවකුඹුක සිට හම්බන්තොට දක්වා කොටස ජනතා අයිතියට

මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චිගේ ප්‍රධානත්වයෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ බරවකුඹුක සිට හම්බන්තොට දක්වා කොටස මීට ටික වේලාවකට පෙර විවෘත කෙරිණි.

කිලෝමීටර 40 ක දිගින් යුත් එම කොටස විවෘත කිරීමත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ බරවකුඹුක, සූරියවැව, මත්තල සහ හම්බත්තොට යන පිවිසුම් ද විවෘත වේ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages