අද සවසට වැසි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-11-08

අද සවසට වැසි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන සවස 1 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ගිඟුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ද ඇති විය හැකි බව කාලගුණ අංශ පවසයි.

The post අද සවසට වැසි. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages