මන්ත්‍රී සිසිර කුමාර යළි බන්ධනාගාරයට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-11-05

මන්ත්‍රී සිසිර කුමාර යළි බන්ධනාගාරයට

එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර ලබන 15 වැනිදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඒ හලාවත මහාධිකරණ විනිසුරුවරයාගේ නියෝගයකට අනුවයි.

2004 වසරේ හලාවත දී නීතිවිරෝධි රැස්වීමක සමාජිකයෙකු වෙමින් ගිනිඅවි හා ජීව පතොරම් ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හලාවත මහාධිකරණයේ විභාගවන නඩුවක තෙවන සැකකරු වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාන්ත සිසිර කුමාරය.

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages