නොමිලයේ පොහොර පිටරටින් ගෙන්වනවා නම් ඊට පිටුපසින් වකුගඩු නැව් ද ගෙන්වන එක හොඳයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-11-08

නොමිලයේ පොහොර පිටරටින් ගෙන්වනවා නම් ඊට පිටුපසින් වකුගඩු නැව් ද ගෙන්වන එක හොඳයි.

ගොවීන්ට පොහොර නොමිලයේ ලබා දීම තුළින් වකුගඩු රෝගීන් වැඩිවීම සිදුවන හෙයින් එය කිසිසේත්ම සුදුසු දෙයක් නොවන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ප‍්‍රකාශ කළේය. ගොවීන්ට නොමිලයේ දීමට රසායනික පොහොර පිටරටින් ගෙන්වනවා නම් ඊට පිටුපසින් වකුගඩු නැව් ද ගෙන්වන එක හොඳ යැයි ජනාධිපතිවරයා කීවේය. කළුගඟ ජලාශයේ දියවර මංගල්‍යයට සහ අඹන නව නගරය ජනතා අයිතියට පවරාදීම නිමිත්තෙන් පැවැති උත්සවයේදී ජනාධිපතිවරයා එසේ පැවැසීය.

The post නොමිලයේ පොහොර පිටරටින් ගෙන්වනවා නම් ඊට පිටුපසින් වකුගඩු නැව් ද ගෙන්වන එක හොඳයි. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages