සිදුකිරීමට නොහැකිවූ දේ සම්පුර්ණ කරන බව ඇමති සජිත් කියයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-11-04

සිදුකිරීමට නොහැකිවූ දේ සම්පුර්ණ කරන බව ඇමති සජිත් කියයි

රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයාට සම්පූර්ණ කිරීමට නොහැකි වූ ජනසවිය වැඩසටහන තම පාලනයක් යටතේ සමස්ථ දිවයින පුරාම සිදුකරන බව ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ දුප්පත්කම නැති කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා බවයි. 
කර්මාන්තකරුවන් වෙනුවෙන් සහන ලබාදීම ඉදිරි ආණ්ඩුවකදී සිදුකරන බව ද ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා. 
ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මෙම අදහස් පළකළේ ඊයේ රාත්‍රියේ ඇල්පිටියේ පැවැති ජනරැළියක් අමතමින්.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages