ජනපති හමුවෙන්න රාජිත යයි.. මුල් ගේට්ටුවෙන්ම හරවා යවයි.. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-11-19

ජනපති හමුවෙන්න රාජිත යයි.. මුල් ගේට්ටුවෙන්ම හරවා යවයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසීම සඳහා ඇමැති රාජිත සේනාරත්න මහතා ගොස් ඇති බව ආරංචි මාර්ග පවසයි.
නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමති රාජිත මුණ ගැසීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇත.

ඒ අනුව සේනාරත්න මහතා මුල් ගේට්ටුවේදීම හරවා යවා ඇති බවද වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages