තැපැල් ඡන්දය සළකුණු කිරීමට අදත් අවස්ථාවක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-11-07

තැපැල් ඡන්දය සළකුණු කිරීමට අදත් අවස්ථාවක්

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා අවසන් අවස්ථාව අද (07) දිනයේ ලබාදී තිබේ.
 
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ‍්‍රී රත්නායක මහතා පැවසුවේ තැපැල් ඡන්ද විමසීම පැවැත්වූ ඉකුත් දින කිහිපය තුළ ඡන්දය ප‍්‍රකාශ කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකයින්ට දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී අද පස්වරු 04.00 දක්වා තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව සලසා දී ඇති බවයි. 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages