ශ‍්‍රීලනිප බලය ඇල්ලීම හබක්. චන්ද්‍රිකා රට හැර යන්න සූදානම්. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-11-20

ශ‍්‍රීලනිප බලය ඇල්ලීම හබක්. චන්ද්‍රිකා රට හැර යන්න සූදානම්.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය නැවත වතාවක් විදෙස් ගත වීමට සූදානම් වෙමින් සිටී. සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප කැප වී කටයුතු කළ ඇය එම පරාජයෙන් පසු මෙසේ රටහැර යෑමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

 

The post ශ‍්‍රීලනිප බලය ඇල්ලීම හබක්. චන්ද්‍රිකා රට හැර යන්න සූදානම්. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages