චන්ද‍්‍රිකාත් ඉල්ලා අස්වේ… - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-11-20

චන්ද‍්‍රිකාත් ඉල්ලා අස්වේ…

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් දරන ලද ජාතික සමගිය හා සංහිඳියා කාර්යාලයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
ඇය විසින් සහාය දෙන ලද සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපතිවරණයෙන් ලද පරාජයෙන් පසු මෙම තීන්දුව ගෙන ඇත.

මෙම කාර්යාලය ආරම්භ කරන ලද්දේ 2015 වසරේදී වන අතර එමගින් ජාතික සංහිදියාව ඇති කිරීම මූලික කරගෙන විවිධ වැඩසටහන් කරන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages