තැපැල් ඡන්දයේ දෙවන අදියර අද - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-11-04

තැපැල් ඡන්දයේ දෙවන අදියර අද

ජනාධිපතිවරණ මැතිවරණයේ තැපැල් ජන්ද භාවිතා කිරිමේ අදියර අද ආරම්භ වෙයි පොලීසිය සහ මැතිවරණ කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල වල නිළධාරීන්ට තැපැල් ජන්දය සලකුණු කිරීමට අද සහ හෙට අවස්ථාව හිමි වෙයි.

අද සහ හෙට ඡන්දය භාවිතා කිරීමට නොහැකි වන පුද්ගලයන් හට ලබන 07 වන දා අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී තැපැල් ඡන්දය භාවිතා කළ හැකි බව මැතිවරණ කොමිසම් සභාව පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages