ශ්‍රීලංනිප සභාපති ධූරයට යළිත් මෛත්‍රී - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-11-19

ශ්‍රීලංනිප සභාපති ධූරයට යළිත් මෛත්‍රී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය යළිත් වරක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලබා දී තිබේ.
 
මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය ජනාධිපතිවරණයේ දී නිර්පාක්ෂිකව කටයුතු කිරිම හේතුවෙන් තාවකාලිකව පක්ෂ සභාපති ධුරය මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාට භාරදෙනු ලැබිණි.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages