දකුණේ සියලු රෝහල අද වර්ජනයක - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-11-05

දකුණේ සියලු රෝහල අද වර්ජනයක

ඉල්ලීම් කිහිපයක් සහ අතුරු වෛද්‍ය වෘත්තිකයින්ට පහර දීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් දකුණේ පරිපූරක වෛද්‍ය සේවා නිළධාරීන් සහ අතුරු වෛද්‍ය සේවා නීළධාරීන් අද(05) දිනයේ සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක නැරීමට තීරණය කර ඇත.

පරිපූරක වෛද්‍ය සේවාව සහ අතුරු වෛද්‍ය සේවාවට අදාළ උපාධිදාරීන් සදහා විශේෂිත වැටුප් තලයක් සැකසීම සමිබන්ධයෙන් ඇති ගැටලු කිහිපයක් මෙහිදී වඩත් අවධානය යොමු කර ඇත.

මෙම කාරණා පිළිබදව අවධානය යොමු නොකර හොත් හෙට දිනයේ ද වර්ජනය ක්‍රියාත්මක කරන බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩල පවසයි

No comments:

Post a Comment

Post Bottom Ad

Pages