නැගෙනහිර කාත්තන්කුඩි ප්රදේශයේ ආසන්න දින දෙකක කාලය තුළ යතුරුපැදිකරුවන් හෙල්මට් දැමීම සම්බන්ධයෙන් උනන්දු වන බව එහි වාර්තාකරුවන් කියා සිටිති. දීර්ඝ කාලයක් තිස්සේ එහි බොහෝ යතුරු පැදිකරුවන් පුරුදු වී සිටියේ හිස් වැසුම් රහිතවය ධාවනය කිරීමටයි.
ආසන්න දින දෙක කාලයේදී අලුතින් හිස් වැසුම් මිලදී ගැනීමටත් ඒවා පැළඳීමටත් එම පිරිස් කටයුතු කරමින් සිටින බවත් ඔවුහු සඳහන් කරති. ඇතැම් අවස්ථාවල හිස් වැසුම් නොපලදීම පොලීසියට පවා පාලනය කරගත නොහැකි තත්වයන් පසුගිය කාලයේ ඇතිව තිබිනි.
The post කාත්තන්කුඩි හිස්වැසුම් අලවිය ඉහල යයි. appeared first on Lanka News Column.
No comments:
Post a Comment