ඉදිරියේදී සීඅයිඩී වෙනස්කම් රැසක්. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-11-20

ඉදිරියේදී සීඅයිඩී වෙනස්කම් රැසක්.

ඉදිරි සති කීපය තුළ දී රහස් පොලිසියේ වෙනස්කම් රැසක් සිදුවන බව ඉහළ පෙළේ ආරංචි මාර්ග කියා සිටී. ගතවූ සිව් වසර තුළ ඇතැම් සිදුවීම් ගැන රහස් පොලිසිය ඒකපාක්ෂිකව විමර්ශනය කිරීමත් පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිවයුතු දේශපාලනඥයන් දෙදෙනකු ගැන ක්‍රියා නොකිරීම ගැනත් බරපතළ චෝදනා එල්ලවී ඇත.
මේ හැර රහස් පොලිසියේ රහස් වාර්තා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ලැබීම ගැනත් නව ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ජනපතිවරණයට පෙර තොරතුරු ලැබී තිබූ බව ආරංචි මාර්ග කියා සිටී.

The post ඉදිරියේදී සීඅයිඩී වෙනස්කම් රැසක්. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages