පොලිස් මාධ්‍ය කොට්ඨාශය වසා දමයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-11-28

පොලිස් මාධ්‍ය කොට්ඨාශය වසා දමයි

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කටයුතු ඊයේ දිනයේ සිට අත්හිටුවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතාගේ ජංගම දුරකථන අංකය මෙන්ම එම කාර්යාලයේ සියලු දුරකථනද ඊයේ දිනයේ ක්‍රියා නොකළේ ය.

පොලිස් මාධ්‍ය කොට්ඨාස කටයුතු ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති මාධ්‍ය කේන්ද්‍රය හරහා සිදු කිරීම සදහා මෙම පියවර ගෙන ඇති බව පොලිස් ඉහළ නිලධාරියෙක් සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages