මන්ත්‍රී SB ගමන් කළ රථයට බාධා කළ පිරිසට වෙඩි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-11-07

මන්ත්‍රී SB ගමන් කළ රථයට බාධා කළ පිරිසට වෙඩි

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා ගමන් කළ රථයට පුද්ගලයන් පිරිසක් ඊයේ  (06දා) පස්වරුවේ ගිනිගත්හේන, පොල්ලිටිය ප්‍රදේශයේදි බාධා කර තිබේ.

මන්ත්‍රීවරයා ගමන් ගත් රථයට පසුපසින් ගමන් කළ ආරක්ෂක රථයේ සිටි නිලධරීන් මෙම බාධා කළ පිරිසට වෙඩි තැබීමක් සිදුකර තිබේ.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු මුලින්ම තැලිගම රෝහළටත් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරවනැල්ල මූලික රෝහල වෙතටයත් යොමුකර තිබේ.

ගිනිගත්හේන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages