සෝම හිමි ගුණ සමරුවට ලේ දන්දීමේ පින්කමක් 08දා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-12-05

සෝම හිමි ගුණ සමරුවට ලේ දන්දීමේ පින්කමක් 08දා

පූජ්‍යපාද ගං‍ෙගාඩවිල සෝම ස්වාමීන් වහන්සේ අපවත්වී වසර 16ක් පිරීම නිමිත්තෙන් බොරලැස්ගමුව සෝම හිමි ගුණ සමරු කමිටුව 16 වන වරටත් සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ පිංකමක් බොරලැස්ගමුව වැවපාරේ ඉන්ධන පිරවුම්හල අසලදී දෙසැ. 08 දින උ‍ෙද් 9.00 සිට සවස 3.00 දක්වා පැවැත්වේ.

මහරගම අපේක්ෂා රෝහල කාර්ය මණ්ඩලය මේ සඳහා දායකත්වය ලබා දෙනු ලැබේ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages