එජාපය හා බැසිල් අතර ඩීල් එකක්..? - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-12-01

එජාපය හා බැසිල් අතර ඩීල් එකක්..?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂය අතර රහස් ගණුදෙනුවක් තිබෙන්නට ඇතැයි තමන් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට බලය ලබා ගැනීමට නොහැකි බව බැසිල් රාජපක්ෂ මහතා දැන සිටි බවත් වෙන පක්ෂයක් සෑදීම සඳහා කටයුතු කල ඔහුට නිදහසේ සිටීමට හැකියාව ලැබුනේ එම ඩීල් එක නිසා බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

සතිඅන්ත පුවත්පතක් හා අදහස් පළ කරමින් ඔහු මේ බව පවසා ඇත

No comments:

Post a Comment

Post Bottom Ad

Pages