මීගමු රොටරි සමාජයෙන් ශ්‍රව්‍යාබාධිත උපකරණ ප්‍රදානයක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-12-02

මීගමු රොටරි සමාජයෙන් ශ්‍රව්‍යාබාධිත උපකරණ ප්‍රදානයක්

මීගමුව සහ අවට පදිංචි අඩු ආදායම් ළමුන් සහ වැඩිහිටි අයවලුන් හට බ්‍රිතාන්‍යයෙන් ලැබුණු පරිත්‍යාගයක් තුළින් මීගමුව රොටරි සමාජය විසින් කටාන දෙමන්හන්දියේ පිහිටි චෙශෙයාර් නිවාස පරිශ්‍රයේදී ශ්‍රව්‍යාබාධිත උපකරණ කට්ටල 18ක් පසුගියදා ප්‍රදානය කරන ලදී.

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages