අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමි පවසන්නේ ආණ්ඩුවේ මුහුණු වෙනස් වූ පමණින් අධ්‍යාපනයේ ප්‍රතිපත්ති වෙනස් වී ඇතැයි විශ්වාස කළ නොහැකි බවයි.තවද පෞද්ගලික සරසවි සහ පෞද්ගලික පාසල් වැඩි කිරීමට නියමිත ඇති බවද හිමියන් සදහන් කළේය.ජිනරතන හිමි මෙම අදහස් පළ කළේ, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
The post වෙනස් උනේ මුහුණු විතරයි ප්‍රතිපත්ති වෙනස් වෙලා නෑ. ජිනරතන හිමි. appeared first on Lanka News Column.
No comments:
Post a Comment