පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා අභාවප්‍රාප්ත වෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-12-04

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා අභාවප්‍රාප්ත වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධනයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා අභාවප්‍රාප්ත වේ.
 
සිංගප්පුරු රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා ඊයේ(03) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඇත. 
 
මිය යන විට මන්ත්‍රීවරයා 57වන වියේ පසු විය. 
 
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතාගේ දේහය අද(04) රාත්‍රියේ දිවයිනට රැගෙන ඒමට නියමිතය.  

No comments:

Post a Comment

Post Bottom Ad

Pages