ලක් නාමය ඔසවා තැබූ 200 වැනි පැරෂුට් පිම්ම - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-01-16

ලක් නාමය ඔසවා තැබූ 200 වැනි පැරෂුට් පිම්ම

යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් නිර්මාල් ධර්මරත්න සිය 200 වැනි පැරෂුට් පිම්ම ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී සාර්ථකව අවසන් කළේය.

පැරෂුට් වාර 200 සම්පූර්ණ කළ දකුණු ආසියාවේ එකම හමුදා උසස් නිලධාරියා ලෙස මේජර් ජෙනරල් නිර්මාල් ධර්මරත්න ඉතිහාසයට එක් වීම විශේෂත්වයක්.

අඩි 14.500 ක් උඩු ගුවනේ සිට ඉතා සාර්ථකව සිය 200 වැනි පැරෂුට් පිම්ම අවසන් කිරීමට මේජර් ජෙනරල් නිර්මාල් ධර්මරත්න සමත් විය.

ඔහු ක්‍රියාන්විත සමයේ යුද හමුදා විශේෂ බලකා අණදෙන නිලධාරියා ලෙස ද කටයුතු කළේය .

යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික් ප්‍රධානී මේජර් ජෙනරල් නිර්මාල් ධර්මරත්න....

අපි අඩි 14,500ක් උඩට ගිහිල්ලා මේ පිම්ම කළා, මට මේ අය දුන්නේ වර්ග අඩි 17 වේ ප්‍රමාණය සෆාය කියන ,මම ඇත්තෙන්ම කියනවා නම් වර්ග අඩි 170 වේ ,පැරෂුට් එකකින් පැන්න පළමු අවස්ථාව, ඉතින් ඒක මට කන්ට්‍රොල් කරන්න පුළුවන් වුණා.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages