ජාතික ආරක්ෂාවට පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් මැදිරියක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-01-13

ජාතික ආරක්ෂාවට පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් මැදිරියක්

Author(s): 
රක්ෂණ ශ්‍රියන්ත

ජාතික ආරක්ෂාව වෙනුවෙන් පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබේ.

ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් පරිදි ජාතික ආරක්ෂාව සහ මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක පොලිස් විශේෂ කාර්ය බළකා මෙහෙයුම් මැදිරිය ස්ථාපිත කර තිබේ.

සංවිධානාත්මක අපරාධ කල්ලි, කප්පම්කරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගැන තොරතුරු පහත අංක ඔස්සේ ලබාදිය හැකිය.

දුරකථන අංක, 0112580518, 0012058552, 0112506588, 0112500471 සහ ෆැක්ස් අංක 0112588489, 0112081044.

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages