මෛත්‍රිපාලයි රන්ජනුයි එකතුවෙලා කරපු වැඩේ නිසා එජාපයට පමණක් ‌නොව ස්වාධීන අධිකරණයට හානියක් වුනා - රවී කියයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-01-15

මෛත්‍රිපාලයි රන්ජනුයි එකතුවෙලා කරපු වැඩේ නිසා එජාපයට පමණක් ‌නොව ස්වාධීන අධිකරණයට හානියක් වුනා - රවී කියයි

මේ දිනවල මාධ්‍ය හරහා එළිදකින රන්ජන් රාමනායක මහතාගේ හඩ පට සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයකු ‌මෙන්ම එජාපයේ උපනායකයාද වන රවි කරුණානායක මහතා දැඩි විවේචනයක් එල්ල කිරීමට කටයුතු ‌කොට ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ශ්‍රීලනිපයේ සිටින ඇතැමුන් සමග එක්ව රන්ජන් කළ ‌මෙම ක්‍රියාව හරහා එජාපයට පමණක් ‌නොව ස්වාධීන අධිකරණයටද හානියක් සිදුව ඇති බව එහිදී ‌හෙතෙම සදහන් කර තිබේ. 

එමෙන්ම රන්ජන් පිස්සකු ‌ලෙස ‌පෙන්වා දී ඇති කරුණානායක මහතා ‌මෙවැනි පුද්ගලයන් ‌දේශපාලනයේ ‌නොයෙදිය යුතු බවද සදහන් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages