තාල් අනතුරුදායක ලෙස විධාරණය වන ලකුණු - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-01-13

තාල් අනතුරුදායක ලෙස විධාරණය වන ලකුණු

13 ජනවාරි, 2020

පිලිපීනයේ තාල් ගිනිකන්ද සති කිහිපයක් තුළ අනතුරුදායක අන්දමින් විධාරණය විය හැකි බවට එරට බලධාරීහු අනතුරු අඟවති.

ඒ , ඊයේ එම ගිනිකන්ද විධාරණය වීමෙන් පසු ඒ ආශ්‍රිතව දිවි ගෙවන 8000 ක් පමණ පුද්ගලයන් ආරක්ෂිත ස්ථාන කරා ඉවත්කිරීමට පියවර ගැනීමෙන් පසුවයි .

මැනිලා නුවරින් දකුණු දෙසට වන්නට පිහිටා ඇති තාල් ගිනිකන්දෙන් පිටවු අළු සහ දුම කිලෝමීටරයක් පමණ අස දෙසට විහිදුණු බව සඳහන් ය.

තාල් සැලකෙන්නේ පිලිපීනයේ සක්‍රියබවින් වැඩිම දෙවන ගිනිකන් ද ලෙසයි .

මේ හමුවේ මැනිලා ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් ගමන්වාර කිහිපයක්ද අවලංගු කෙරිණ.

ගිනිකන්ද විධාරණය වීම හමුවේ සුනාමි තත්ත්වයක් හටගත හැකි බවට ද පිලිපීන බලධාරීන් එරට ජනතාවට අනතුරු ඇඟවී ය .

 



from silumina

No comments:

Post a Comment

Post Bottom Ad

Pages