හරීන් ගම්පහට - සුජීව කොළඹට - නලින් කුරුණෑගලට – සජිත් සමග හැදෙන පක්ෂය ගැන එළියට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-01-13

හරීන් ගම්පහට - සුජීව කොළඹට - නලින් කුරුණෑගලට – සජිත් සමග හැදෙන පක්ෂය ගැන එළියට

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් නව දේශපාලන පෙරමුණ ආරම්භ කිරීම සඳහා සියල්ල සුදානම් කර තිබෙනවා.

මෙම සතිය අවසාන වීමට පෙර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබා නොදුනහොත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් සමග එක්ව වෙනම දේශපාලන පෙරමුණක් බිහි කිරීමට සුදානමින් සිටිනවා.

කොළඹ දිස්ත්‍රික්කයට සුජීව සේනසිංහ මහතාටද, හරීන් ප්‍රනාන්දු මහතා ගම්පහ දිස්ත‍්‍රික්දකයට ද , අජිත් පී පෙරේරා කළුතර දිස්ත්‍රික්කයට ද නලින් බණ්ඩාර මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයට ද නායකත්වය දෙනු ඇති බැවින් වාර්තා වන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages