විදුහල්පති පුරප්පාඩු සඳහා සම්මුඛ පරීක්ෂණ ආරම්භ කරයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-01-09

විදුහල්පති පුරප්පාඩු සඳහා සම්මුඛ පරීක්ෂණ ආරම්භ කරයි

ජාතික පාසල් 275 ක පවතින විදුහල්පති පුරප්පාඩු සඳහා සම්මුඛ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එහි අතිරේක ලේකම් එම්.එම්.රත්නායක මහතා සඳහන් කළේ, මෙම මාසය තුළ අදාළ සම්මුඛ පරීක්ෂණ අවසන් කරන බවය.

ලබන මස 15 වැනි දාට පෙර පුරප්පාඩු විදුහල්පති තනතුරු සඳහා සුදුස්සන් පත් කරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එම්.එම්.රත්නායක මහතා පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages