නතාෂා පෙරේරාගේ අලුත්ම ෆොටෝ ෂූට් එක - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-01-09

නතාෂා පෙරේරාගේ අලුත්ම ෆොටෝ ෂූට් එක

නතාෂා පෙරේරා කියන්නේ කාලෙකට කලින් කලා ක්ෂේත්‍රයේ ලොකු කතාබහකට ලක්වුණ තාරකාවියක්. විවාහයෙන් පස්සේ විදෙස් රටක පදිංචියට ගිය නතාෂා ඊට පස්සේ නිතර නිතර දැකගැනීමේ අවස්ථාව ලංකාවේ ප්‍රේක්ෂකයන්ට අහිමිවෙලා ගියා. හැබැයි පුළුවන් හැම වෙලාවකම ලංකාවට එන හැම වෙලාවකම කලා නිර්මාණයකට දායක වෙන්න ඇය අවස්ථාව උදාකරගන්නවා. අඩුම තරමේ කාලෙකට වතාවක් සම්මුඛ සාකච්ඡාවකට හරි එකතු වෙලා ප්‍රේක්ෂකයන්ගේ හිතේ හැමදාමත් රැදෙන තාරකාවියක් බවට පත්වෙන්න නතාෂාට අවස්ථාව ලැබිලා තියනවා කිව්වොත් හරි. 


කොහොම වුනත් කාලයක් යනතුරු ප්‍රේක්ෂක මතකයේ රැඳෙන විදිහේ ෆොටෝ ෂූට් කරන්න නම් නතාෂාට නිතරම වගේ අවස්ථාව ලැබෙනවා. පහුගිය දවසක නතාෂා කරපු ඒ වගේ ලස්සන වැඩක් එයාගේ සමාජ මාධ්‍ය ගිණුමක පලවෙලා තිබුනා. ඉතින් අපි හිතුවා ඒවා ඔයාලත් එක්ක බෙදාගන්න ඕන කියලා. බලන්නකෝ එහෙනම්....






No comments:

Post a Comment

Post Bottom Ad

Pages