රුසියානු ආණ්ඩුව ඉල්ලා අස්වෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-01-15

රුසියානු ආණ්ඩුව ඉල්ලා අස්වෙයි

තම රජය ඉල්ලා අස්වන බව රුසියානු අග්‍රාමාත්‍ය දිමිත්‍රි මෙඩ්වදෙෆ් කර තිබේ.

ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ ජනාධිපති වැලැඩ්මීර් පුටීන්ට එරට ව්‍යවස්ථාවට අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමට ඉඩ සැලසීමයි.

එරට ජාතික නාලිකාව ඔස්සේ අග්‍රාමාත්‍යවරයා මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ, රුසියානු ජනාධිපතිවරයා සමීපයේ සිටිමිනි.

රුසියානු ජනාධිපතිවරයා ද අග්‍රාමාත්‍යවරයාට සිය ස්තුතිය පළ කර ඇති බව සඳහන් ය.

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages