බැසිල් හිරේ දාන්න - රන්ජන්ගේ හඬ පටය මෙන්නෙ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-01-12

බැසිල් හිරේ දාන්න - රන්ජන්ගේ හඬ පටය මෙන්නෙ

හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමැති රන්ජන් රාමනායක සහ එවකට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර අතර සිදු වූ සාකච්ඡාවක හඬපටයක් සමාජ ජාලා වෙත මුදාහැර ඇත.

බැසිල් රාජපක්ෂ මහතා බන්ධනාගාර ගතකිරීමත් කරන ආකාරය සම්බන්ධයෙන් ඔවුන් අතර දීර්ඝ සාකච්ඡාවක් සිදුවිය.

එහිදී එක් අවස්ථාවක රංජන් රාමනායක මහතා අධිකරණයේ විනිසුරුවන්ට බල්ලන් යැයි බැණ වැදින.

සිංහලේ ජාතික සංවිධානය විසින් ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකදී මෙම හඬපටය එළිදරව් කරන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages