ඉහළ කොත්මලා ජලාශයෙන් මළ සිරුරක් සොයා ගැනෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-01-16

ඉහළ කොත්මලා ජලාශයෙන් මළ සිරුරක් සොයා ගැනෙයි

ඉහළ කොත්මලා ජලාශයේ පාවෙමින් තිබු තරුණ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (16) සොයා ගත් බව තලවකැලේ පොලීසිය පවසයි.

මෙම මළ සිරුර දික්ඔය, දික්ඔය වත්තේ පදිංචිව සිටි කාලීස්වරන් නන්දකුමාර (24) නැමැත්තෙකුගේ බවට තොරතුරු ලැබී ඇතැයි තලවකැලේ පොලීසිය කියයි.

පොලීසිය විසින් සොයා ගන්නාවිට මළ සිරුරු බෙහෙවින් නරක්වී තිබු අතර, නුවරඑළිය මහේස්ත්‍රාත්වරයා විසින් ස්ථානීය පරීක්ෂණයක් සිදු කිරිමෙන් පසුව අධිකරණ මරණ පරීක්ෂණය සදහා මළ සිරුර නුවරඑළිය මහ රෝහල වෙත රැගෙන යාමට කටයුතු සිදු කරනු ලබන බව පොලීසිය පවසයි.

(හැටන් - චන්දන ජයවිර)

No comments:

Post a Comment

Post Bottom Ad

Pages