සජිත්ට අන්ත පරාජයක් හිමිවෙන බවත් ගෝටා දිනින බවත් රනිල් දැනගෙන ඉදලා - රනිල් ළඟ තිබූ සමීක්ෂණ වාර්තා පිටපත් මෙන්න - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-01-14

සජිත්ට අන්ත පරාජයක් හිමිවෙන බවත් ගෝටා දිනින බවත් රනිල් දැනගෙන ඉදලා - රනිල් ළඟ තිබූ සමීක්ෂණ වාර්තා පිටපත් මෙන්න

පසුගිය ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතා මුල සිටම ගෝඨාභය රාජපක්ෂ මහතාට බොහෝ පිටු පසින් සිටි බවට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයට අදාළව ඔහු සතුව තිබූ සමීක්ෂණ වාර්තා අප වෙත ලැබී තිබෙනවා.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට ද සම්බන්ධකම් තිබෙන කොළඹ ප්‍රධාන පෙළේ සමීක්ෂණ ආයතනයක් මගින් මෙම සමීක්ෂණ වාර්තා සපයා තිබුණා.

එම වාර්තා පහතින් දැක්වෙනවා.






No comments:

Post a Comment

Post Bottom Ad

Pages