ඖෂධ මිල පහලට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-01-12

ඖෂධ මිල පහලට

ඖෂධ වර්ග 22 ක මිල අඩු කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය තීරණය කර තිබේ.

එහි නිලධාරියෙකු සඳහන් කළේ, ඒ අතර ප්‍රතිජීවක ඖෂධ ඇතුළු ඖෂධ වර්ග වන බවයි.

අදාළ මිල අඩු කිරීම් සඳහා ඉදිරියේදී සෞඛ්‍ය අමාත්‍යවරියගේ අනුමැතිය හිමිවනු ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කළේ ය.

මේ වනවිට අවස්ථා කිහිපයකදී මිල අඩුකර ඇති ඖෂධ සංඛ්‍යාව 70 කට අධිකයි.

The post ඖෂධ මිල පහලට appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages