කටුනායකට ගොඩබැස්සවූ යානයේ - දෙදෙනෙක් මරුට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-01-13

කටුනායකට ගොඩබැස්සවූ යානයේ - දෙදෙනෙක් මරුට

ජෙඩායි සිට ඉන්දුනීසියාව බලා පියාසර කරමින් සිටි තායිලන්ත එයාර් ලයින් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් මගින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති නිසා කටුනායකට හදිසියේ ගොඩබා තිබෙනවා.

අද (13) අලුයම 2:45 ට පමණ කටුනායකට ගොඩබස්වන ලද එම ගුවන් යානාවේ සිටි ඉන්දුනීසියානු කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් උඩු ගුවනේ දී අසනිප වී ඇති අතර පසුව ඔවුන් යානය ගොඩබස්වන අතරේ ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages