නව වසරේ පළමු චන්ද්‍ර ග්‍රහණය අද - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-01-10

නව වසරේ පළමු චන්ද්‍ර ග්‍රහණය අද

නව වසරේ පළමු චන්ද්‍ර ග්‍රහණය මෙරට වැසියන්ට අද රාත්‍රි දර්ශනය වේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා පීඨයේ මහාචාර්ය, තාරකා විද්‍යාඥ චන්දන ජයරත්න සඳහන් කළේ අද රාත්‍රී 10. 38 සිට හෙට අලුයම 1. 42 දක්වා එය දිස්වන බවයි.

කෙසේ වෙතත් එය මෙරටට දිස් වන්නේ ඡායා චන්ද්‍ර ග්‍රහණයක් ලෙසයි.

එවැනි චන්ද්‍රග්‍රහණ 4 ක් සහ සූර්යග්‍රහණ දෙකක් මෙම වසර තුළ සිදු වීමට නියමිතයි.

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages