ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-01-16

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (16) රාත්‍රී 07.00ට රැස්විමට නියමිතය.
 
ඒ පක්ෂ නායක, මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේදීය. පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇති බව වාර්තා වේ.
 
එසේම පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු , කාන්තා හා තරුණ සම්මේලනය පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරෙන බවත් පක්ෂය තුළ සිදු කරනු ලැබු විනය පරීක්ෂණවල ප්‍රගතිය ද මෙහිදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බවත් වැඩිදුරටත් වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages