පොලිස් පරීක්ෂකවරයෙකු වෙඩි තබා ගනී - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-01-15

පොලිස් පරීක්ෂකවරයෙකු වෙඩි තබා ගනී

මිරිහාන පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙකු සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබා ගෙන සියදිවි හානි කරගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේ උදෑසන 7.30ට පමණ ඔහු සිය කාර්යාල තුලදී මෙලෙස රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබා ගෙන ඇති බවයි.

පසුව බරපතල තුවාල ලැබූ පොලිස් නිලධාරියා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී ජිවිතක්ෂයට පත්ව තිබෙ

36 හැවිරිදි ඔහු දෙදරු පියෙක් වන අතර සියදිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages