විදේශ අමාත්‍ය ඉන්දීය නිල සංචාරයක - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-01-09

විදේශ අමාත්‍ය ඉන්දීය නිල සංචාරයක

විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉන්දියාවේ දෙදින නිල සංචාරයක් ආරම්භ කර ඇත.

ඉන්දීය රජයේ ආරාධනයකට අනුව මෙලෙස නිල සංචාරය සිදු කරයි.

විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ පළමු විදෙස් සංචාරය ද වෙයි.

අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකු ඔහු සමග එම සංචාරයට එක්ව සිටියි.

සිය සංචාරය තුළදී ඉන්දීය රජයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකු සමග අමාත්‍යවරයා සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages