. බුදුන් වහන්සේට, සුද්දෝදන රජුට, මහාමායා යශෝධරා දේවිටත් කුණුහරුපෙන් - අමතමන් රන්ජන්-ජානකී හඬපටයක් එලියට.. අසභ්‍ය කතා තොගයයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-01-13

. බුදුන් වහන්සේට, සුද්දෝදන රජුට, මහාමායා යශෝධරා දේවිටත් කුණුහරුපෙන් - අමතමන් රන්ජන්-ජානකී හඬපටයක් එලියට.. අසභ්‍ය කතා තොගයයි.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සහ රංගන ශිල්පිනියක් වන ජානකී විජේරත්න අතර වන දුරකථන සංවාදයක් සමාජ ජාලා වෙත මුදාහැර ඇත.

බුදුන්වහන්සේටත් මහාමායා දේවියට, සුද්දෝදන රජුට, යසෝදරා දේවියට ඇතුළු එම පිරිවරට ඉතා අශෝභන ලෙස අසභ්‍ය වචන යොදමින් එහිදී විවේචන ඉදිරිප්ත කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages