කොවිඩ් වෛරසයෙන් ගෙවුණු පැය 24ට මරණ 242 ක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-02-13

කොවිඩ් වෛරසයෙන් ගෙවුණු පැය 24ට මරණ 242 ක්

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් ගතවූ පැය 24ක කාලය තුළ මරණ 242ක් වාර්තා වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා අනුව අද (13) වනවිට සමස්ත මරණ සංඛ්‍යාව 1357ක් ලෙසින් ඉහළ ගොස් ඇත.

කොරෝනා වෛරස කාණ්ඩයට අයත් වුවත්, මෙතෙක් හඳුනා නොගත් ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කිරීම නිසා මෙම වෛරසය හැඳින්වූයේ නව කොරෝනා වෛරසය ලෙසයි.

වෛරසය හේතුවෙන් මියගිය ගණන අද වනවිට 1357ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ ලොව පුරා ආසාදිතයින් ගණන 60 000 ද ඉක්මවමින්ය.

නව මරණ සියල්ලම තවදුරටත් චීනයෙන්ම වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages