හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 42වැනි නවම් මහා පෙරහර - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-02-10

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 42වැනි නවම් මහා පෙරහර

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 42වැනි නවම් මහා පෙරහර පෙරේදා (8) රාත්‍රියේ යෙදුණු සුබ මොහොතින් ආරම්භ වී වීදි සංචාරය කෙරිණි.

ගංගාරාමධිපති කොළඹ නව කෝරළේ ප්‍රධාන සංඝනායක ගල්බොඩ ශ්‍රී ඤාණිස්සර නාහිමියන්ගේ අනුශාසනා පරිදි, ආචාර්ය කිරින්දේ අස්සජී හිමි මඟපෙන්වීමෙන් මෙවරත් නවම් පෙරහර සංවිධාන කර තිබිණි.

ඡායාරූපයේ දැක්වෙන්නේ සධාතුක කරඩුව හස්ති රාජයා මත තැන්පත් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුරතින් සිදු කෙරුණු ආකාරයයි. මෙම අවස්ථාවට කථානායක කරූ ජයසූරිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්වරු ද එක්ව සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages