ලංකාවේ දිනකට නව පිළිකා රෝගීන් 64 ක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-02-10

ලංකාවේ දිනකට නව පිළිකා රෝගීන් 64 ක්

ලෝක පිළිකා දිනය කේන්ද්‍ර කර ගෙන විශේෂ මාධ්‍ය හමුවක් අද (10) පැවැත්වෙයි

මේ සඳහා ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය සහභාගී විය

පිළිකා මරණ පිළිබඳ එහි දී වැඩිදුරටත් සාකච්ඡා විය

පිළිකා මරණ වලින් 1/3 ක් වළක්වා ගත හැකියි ලෝකයේ මරණ වලින් දෙවන ස්ථානය හිමි වන්නේ පිළිකා මරණ වලටය

මෙහිදි අදහස් දැක් වූ විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා ප්‍රකාශ කරන පරිදි ලංකාවේ දිනකට නව පිළිකා රෝගීන් 64 ක් වාර්තා වෙයි

වසරකට පිළිකා රෝගීන් 23,530 දෙනෙක් වාර්තා වන අතර දිනකට 38 දෙනෙක් පිළිකා රෝගය හේතුවෙන් ලංකාවේ මියයයි

වසරකට මරණ සංඛ්‍යාව 14,013 ක් පමණ වෙයි

No comments:

Post a Comment

Post Bottom Ad

Pages